දෙමළ සරල වචන
අද අපි සරල වචන කිහිපයක් ඉගෙන ගනිමු.
காலை
|
කාලෛ
|
උදේ
|
மயில்
|
මයිල්
|
මොනරා
|
வீடு
|
වීඩු
|
ගෙදර
|
கருப்பு
|
කරුප්පු
|
කළු
|
நூறு
|
නූරු
|
සියය
|
பெயர்
|
පෙයර්
|
නම
|
வேலை
|
වේලෙෙ
|
වැඩ
|
கை
|
කෛ
|
අත
|
சொல்ல
|
සොල්ල
|
කියන්න
|
கோபம்
|
කෝබම්
|
කෝපය
|
ஔஸதம்
|
ඔෞෂධම්
|
ඔෞෂධ
|
ඉහත වචන දෙස හොදින් බලන්න එම වචන වලට පිල්ලම් දොළහම භාවිතා කර අැති බව වටහා ගන්න.
வானம்
|
වානම්
|
අහස
|
பொய்
|
පො යි
|
බොරුව
|
சீப்பு
|
සීප්පු
|
පනාව
|
உணவு
|
උනවු
|
අහාර
|
கதிரை
|
කදිරෛ
|
පුටුව
|
வானம்
| ||
கனவு
|
කනවු
| |
கொஞ்சம்
|
කොඤඡම්
|
ටිකක්
|
சின்ன
|
සින්න
|
පොඩි
|
முதல்
| ||
உலகம்
|
උලගම්
|
ලෝකය
|
நன்றி
|
නන්රි
|
ස්තූතියි
|
அன்பு
|
අන්බු
|
අාදරය
|
මෙවැනි සරල වචන එකතුවක pdf එකක් මෙතනින් අරගන්න
0 Comments:
Post a Comment