දෙමළ හෝඩිය
භාෂාවක් ඕනෑම කෙනෙකුට ඉගෙන ගැනීම අපහසු දෙයක් නොවේ. ඒ සඳහා මග පෙන්වීමක් ලෙස දෙමළ භාෂාව පිළිබඳ දැනුමක් ඔබට ලබා දිමට මෙම ලිපි පෙළ ඔබට වැදගත් වේවී.
දෙමළ හෝඩියේ ස්වර අක්ෂර 12 කි. ඒවා නම්
| அ | අ | எ | එ | |
| අානා | ඒනා | |||
| ஆ | අා | ஏ | ඒ | |
| අාවන්නා | ඒයන්නා | |||
| இ | ඉ | ஐ | අයි | |
| ඉනා | අයියන්නා | |||
| ஈ | ඊ | ஒ | ඔ | |
| ඊයන්නා | ඕනා | |||
| உ | උ | ஓ | ඕ | |
| ඌනා | ඕවන්නා | |||
| ஊ | ඌ | ஔ | ඖ | |
| ඌයන්නා | අව්වන්නා |
ස්වර අක්ෂර වලින් පටන් ගන්නා වචන කිහිපයක් පහතින් දැක්වේ.
| அ | அம்மா | අම්මා | අම්මා |
| அண்ணா | අන්නා | අයියා | |
| ஆ | ஆறு | අාරු | හය |
| ஆனி | අාණි | ජුනි | |
| இ | இலை | ඉලෙෙ | කොළය |
| இடம் | ඉඩම් | ස්ථානය | |
| ஈ | ஈரம் | ඊරම් | තෙතමනය |
| ஈ | ඊ | මැස්සා | |
| உ | உதவி | උදවි | උදවු |
| உடல் | උඩල් | ශරීරය | |
| ஊ | ஊமை | උෟමෙෙ | ගොළු |
| ஊசி | උෟසි | එන්නත් | |
| எ | எருது | එරුදු | ගොනා |
| எறும்பு | එරුම්බු | කුහුඹු | |
| ஏ | ஏழை | ඒලෙෙ | දුප්පත් |
| ஏணி | ඒනි | ඉණිමග | |
| ஐ | ஐம்பது | අම්බදු | පනහා |
| ஐஸ் | අයිස් | අයිස් | |
| ஒ | ஒற்றுமை | ඔර්රුමෙෙ | සමගිය |
| ஒளி | ඔලි | ආලෝකය | |
| ஓ | ஓந்தி | ඕන්දි | දොඹකර |
| ஓவியம் | ඕවියම් | සිතුවම් | |
| ஔ | ஔவியம் | ඔෟවියම් | මැහැල්ල |
| ஔஷதம் | ඔෟෂදම් | ඔසු |
0 Comments:
Post a Comment