දෙමළ පිල්ලම්
ස්වර හා ව්යංඡන අක්ෂර සියල්ලම පිළිබදව දැනුමක් ඔබට ලැබි අැතැයි සිතමි. ස්වර හා ව්යංඡන අක්ෂර වලට පිල්ලම් භාවිතා කිරිම සදහා පිල්ලම් අද පාඩමෙන් ඉගෙන ගනිමු.
අරවු வா ரா சா | අැලපිල්ල වා රා සා |
මේට් පුල්ලි வ் ச் த் | හල් කිරීම ව් ස් ත් |
ඔට්රයින්කොම්බු வெ செ தெ | කාෙම්බුව වෙ සෙ තෙ |
ඉරට්ටයි කාෙම්බු வே சே தே | හල් කිරීම සහ කොම්බුව වේ සේ තේ |
සුලි வீ சீ தீ | දීර්ඝ ඉස්පිල්ල වී සී තී |
විහිරි வி சி தி | ඉස්පිල්ල වි සි ති |
කිලරමු வு சு து | පා පිල්ල වු සු තු |
කීල් නිට්ට අරවු வூ சூ தூ | දීර්ඝ පා පිල්ල වූ සූ තූ |
මඩි කොම්බු வை சை தை | කොම්බු දෙක වෛ සෛ තෛ |
ඔට්රයික් කොම්බුම් වෙල්ලික් කාදුම් மௌ சௌ தௌ | කොම්බුව හා ගයනුකිත්ත මෞ සෞ තෞ |
ඔට්රය කොම්බුම් අරවුම් வொ சொ தொ | කොම්බුව හා අැලපිල්ල වො සො තො |
ඉරට්ටය කොම්බුම් අරවුම් வோ சோ தோ | කොම්බුව හල් කිරීම සහිත ඉස්පිල්ල වෝ සෝ තාේ |
Very helpful 😁
ReplyDelete