Tamil Lesson. 04 දෙමළ මිශ්‍ර අක්ෂර



මිශ්‍ර අක්ෂර



සිංහල හෝඩියේ මෙන්ම දෙමළ හෝඩියේද පිල්ලම් භාවිතා කරන අකාරය පහතින් දැක්වේ.

காகிகீகுகூகெகேகைகொகோகெள
කාකිකීකුකූකෙකේකෙෙකොකෝකෞ
ஙா ஙிஙீஙுஙூஙெஙேஙைஙாெஙோஙௌ
ඟාඟිඟීඟුඟූ ඟෙඟේඟෙෙඟොඟෝඟෞ
சாசிசீசுசூசெசேசைசாெசாேசெள
සාසිසීසුසූසෙසේසෙෙසොසෝසෞ
ஞாஞிஞீஞுஞூஞெஞேஞைஞாெஞாேஞெள
ඥාඥිඥීඥුඥූඥෙඥේඥෙෙඥොඥෝඥෞ
டாடிடீடுடூடெடேடைடொடோடௌ
ඩාඩිඩීීඩුඩූඩෙඩේඩෙෙඩොඩෝඩෞ
ணாணிணீணுணூணெணேணைணொணோணௌ
ණාණිණීණුණූණෙණේණෙෙණොණෝණෞ
தாதிதீதுதூதெதேதைதொதோதௌ
තාතිතීතුතූතෙතේතෙෙතොතෝතෞ
நாநிநீநுநூநெநேநைநொநோநௌ
නානිනීනුනූනෙනේනෙෙනොනෝනෞ
பாபிபீபுபூபெபேபைபொபோபௌ
පාපිපීපුපූපෙපේපෙෙපොපෝපෞ
மாமிமீமுமூமெமேமைமொமோமௌ
මාමිමීමුමූමෙමේමෙෙමොමෝමෞ
யாயியீயுயூயெயேயையொயோயௌ
යායියීයුයූයෙයේයෙෙයොයෝයෞ
ராரிரீருரூரெரேரைரொரோரௌ
රාරිරීරුරූරෙරේරෙෙරොරෝරෞ
லாலிலீலுலூலெலேலைலொலோலௌ
ලාලිලීලුලූලෙලේලෙෙලොලෝලෞ
வாவிவீவுவூவெவேவைவொவோவௌ
වාවිවීවුවූවෙවේවෙෙවොවෝවෞ
ளாளிளீளுளூளெளேளைளொளோளௌ
ළාළිළීළුළුැළෙළේළෙෙළොළෝළෞ
ழாழிழீழுழூழெழேழைழொழோழௌ
ළාළිළීළුළුැළෙළේළෙෙළොළෝළෞ
றாறிறீறுறூறெறேறைறொறோறௌ
රාරිරීරුරූරෙරේරෙෙරොරෝරෞ
னானினீனுனூனெனேனைனொனோனௌ
නානිනීනුනූනෙනේනෙෙනොනෝනෞ

මෙම අකුරු වල පිල්ලම් යෙදෙන අාකාරය හොදින් බලන්න.
සමහර  අක්ෂර වලට එකම පිල්ලම  අක්ෂරයට යෙදුන පසු වෙනස වටහා ගන්න.

                      උදා.              சு
                                          து
                                           கு


දෙමළ අක්ෂර හා අක්ෂර වලට පිල්ලම් භාවිතය පිළිබඳව දැනුමක් ලබා ගත්තද වචන ලිවිමේදි භාවිතා වන තවත් අක්ෂර කිහිපයක් තිබේ. එවා පහතින් දැක්වේ එම අක්ෂර ද පාඩම් කර ගන්න.

 
  
 
 
    
දෙමළ භාෂාවෙහි එකම අක්ෂරය උච්චාරනයේදි ශබ්දය වෙනස්වන අක්ෂර පහතින් දැක්වේ.

 ශබ්දය
 ශබ්දය
 ශබ්දය
/ඡ ශබ්දය
ශබ්දය
ශබ්දය
ශබ්දය
ශබ්දය


 
SHARE
    Blogger Comment
    Facebook Comment

2 Comments:

  1. Nice very important for those who begin to learn Tamil, comparatively with sinhala .keep it up..

    ReplyDelete
  2. Top 10 Casino Apps & Slots (December 2021)
    Top 10 Casino Apps & Slots (December 고양 출장안마 2021) · 1. Red Dog - The 세종특별자치 출장마사지 Slot Machine - Slots - 보령 출장안마 Live Casino · 2. Wild Vegas - Vegas Slots - Table Games · 3. Ignition 남원 출장샵 - Slots - Video Poker 속초 출장샵

    ReplyDelete